සෙල්ලිපිය #337

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[12] පරුමක-[ශො]ණහ ලෙණ‌ෙ ගමික-තිශහ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ සොණගේ ලෙණ‌. ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ‌, සංඝයාට [දෙන ලදී].