සෙල්ලිපිය #334
[9] (1) පරුමක-ශුමන-පුත පරුමක-හගරහ ලෙණෙ
(2) අගත-අනගත-චරු-දිශ-ශගශ දිනෙ
ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ හගරගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
1.
චතු යන්නෙහි ප්‍රභේදයක් හෝ ඒ සදහා යෙදුනු වැරදි යෙදුමක් විය හැක.