සෙල්ලිපිය #331
[6] පරුමක-මිත-ඣය පරුමක-ශත-නශත-ඣිත පරුමකලු-පුශය ලෙණෙ අගත-අනගත-චතු-ශගශ
ප්‍රමුඛ මිත්තගේ භාර්යාව වන ප්‍රමුඛ ශත නශතගේ දියණිය වන ප්‍රමුඛාවිය ඵුස්සාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
1.
දිශ යන්න මග හැරීම හේතුවෙන් චතු-ශගශ වන්නට ඇත. ඒ අනුව කියවීම හා පරිවර්තනය වෙනස් විය හැක. අංක 555 බලන්න