සෙල්ලිපිය #330
[5] තිශගුත-තෙරශ ශදිවිහරිය බරත-මඣිමබණක තිශහ ලෙණෙ ශුදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ නියතෙ
තිස්සගුත්ත තෙරුණ් හා එක්ව වාසය කරන මජ්ඣිම-[නිකායේ]ප්‍රධානි තිස්ස තෙරුණ්ගේ සුදස්සන (නම්) ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.