සෙල්ලිපිය #327

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] තිශ-තෙරහ අතෙවශික ශුඅමන-තෙරහ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දී[ශ]-ශගශ  

තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය වන සුමන තෙරුණ්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].