සෙල්ලිපිය #324

මහාකච්චට්කෝඩි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] අශ දමගුතහ ලෙණ‌ෙ ශගශ 

අයුෂ්මන්ත ධම්මගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].