සෙල්ලිපිය #323

මහාකච්චට්කෝඩි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පරුමක-ශොණහ ලෙණ‌ෙ ගමික-තිශහ ලෙණ‌ෙ ශගශ  

ප්‍රමුඛ සොණගේ ලෙණ‌; ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ‌, සංඝයාට [දෙන ලදී].