සෙල්ලිපිය #320

කුරුනෑකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

දිපිකුලිකන පුකියන ලෙණ‌ෙ ශගශ 

දිපිකුලිකස ශ්‍රේණියෙහි සාමාජිකයන්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

9.

ලෙ අක්ෂරය පෙලට ඉහලින් උඩුයටිකුරු ලෙස ලියා ඇති බව පෙනෙයි.