සෙල්ලිපිය #319
[1] පරුමක-තබර-වේලු-ඣිශ තිශ[ය]
ප්‍රමුඛ තබර-වෙලුගේ දියණිය වන තිස්සාගේ [ලෙන].
7.
ත යන්නෙහි සිරස් ඉරි කබැල්ලෙහි ඉහල කොටසට සම්බන්ධ වී ඇති ඉරි කැබැල්ල අහඹුවක් සේ සැලකෙයි.
8.
ඣිත ලෙස කියවා ඇත. ස යන්න පැහැදිලි ලෙසම ත සඳහා වූ වැරදීමකි.