සෙල්ලිපිය #315
[15] (1) දෙවපුත-ගමික-ශොණහ ලෙණෙ අගත-අනගත ශගශ
(2) දිනෙ
දේවපුත්ත-ගාමහි ගම් ප්‍රධානි සොණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට දෙන ලදී.
1.
ග පෙළට ඉහලින් ලියා ඇත.