සෙල්ලිපිය #314
[14] (1) වඩියහ තිශහ ශුවතිය
(2) තිනි-ඣනහ ලෙණෙ නියතෙ ශගශ
වඩිය, තිස්ස සහ සුවති [නම්] පුද්ගලයින් තිදෙනාගේ ලෙණ සංඝයාට පිරිනමන ලදී.
[14] (1) වඩියහ තිශහ ශුවතිය
(2) තිනි-ඣනහ ලෙණෙ නියතෙ ශගශ
වඩිය, තිස්ස සහ සුවති [නම්] පුද්ගලයින් තිදෙනාගේ ලෙණ සංඝයාට පිරිනමන ලදී.