සෙල්ලිපිය #313

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[13] (1) අශිය-ශිවහ ච පරුමක-පුශහ ච

       (2) ශගශ 

ආයුෂ්මත් සිවගේ සහ ප්‍රමුඛ ඵුස්සගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].