සෙල්ලිපිය #312

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[12] පරුමක-තිශරකිත-පුත පරුමක-නගදිනශ ලෙණ‌ෙ

ප්‍රමුඛ තිස්සරක්ඛිතගේ පුත් වන ප්‍රමුඛ නාගදින්නාගේ ලෙණ‌.