සෙල්ලිපිය #311
[11] බත-ශොණහ ලෙණෙ අගත-අනගත-චදු-දිශ-ශගශ නියතෙ
ප්‍රධානි සොණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ප්‍රධානය කරන ලදී.