සෙල්ලිපිය #310

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[10] බත-දතශ ලෙණ‌ෙ ශගශ ගපති-ශුමහ   

ප්‍රධානි දත්තගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී. සහ ගෘහපති සුම්මගේ.