සෙල්ලිපිය #307

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] පරුමක-චුඩශ ඣය උපශිකා-නගය ලෙණ‌ෙ

ප්‍රමුඛ චුඩගේ භාර්යාව වන උපාසිකා නාගාගේ ලෙණ‌.