සෙල්ලිපිය #305

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] පරුමක-උති-ඣිතය අබි-ශොණය ලෙණ‌ෙ 

ප්‍රමුඛ උත්තියගේ දියණිය වන සොණා කුමරියගේ ලෙණ‌.