සෙල්ලිපිය #306
[6] දන අසලි-තිරහ හිතන ලෙණෙ ශගශ අගත-අනගත-චතු-දිශ ශගශ
පරිත්‍යාගයකි. අසලි තෙරුණ්ගේ යහපත සිතන්නන්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.