සෙල්ලිපිය #303

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] ගමික-පුණ-ඣිතය උපශික-උපලිය ලෙණ‌ෙ ශගශ 

ගම් ප්‍රධානි පුණ්ණගේ දියණිය වන උපාසිකා උප්පලාගේ ලෙණ‌.