සෙල්ලිපිය #302

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] ගපති-තිශ-පුතශ උපශක-ශිදතශ ලෙණ‌ෙ 

ගෘහපති තිස්සගේ පුත් වන උපාසක සිද්ධත්තගේ ලෙණ‌.