සෙල්ලිපිය #301

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] ගපති-කබර-මඣිමහ පුත ශිවහ ච ලෙණ‌ෙ ශගශ 

කම්මල්කරු ගෘහපති මජ්ඣිමගේ සහ ඔහුගේ පුත් වන සිවගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].