සෙල්ලිපිය #299
[1] [චු]ඩරකශ බතිකශ චි[ත]කෂණ-තිශශ ලෙණෙ ශගශ
චුඩ-රකගේ සොහොයුරා වන චිතකශනගේ තිස්ස ලෙණ සංඝයාට [දෙන ලදී].
1.
වම් පැත්තෙහි ඉරි කැබැල්ලෙහි ඉහල කොටස මැකී ඇති බැවින් ත ලෙස කියවන අක්ෂරය ග ලෙස පෙනෙයි. අක්ෂරය ග ලෙස ගැනීමෙන් අනුමැත කල හැකි කියවීමක් ලබාගත නොහැක.