සෙල්ලිපිය #298
[10] (1) පරුමක-ශොණ-පුත පරුමක-කුදල-තිශහ ලෙණෙ
(2) පරුමක නචිතහ ච පරවෙණි බක
ප්‍රමුඛ සොණගේ පුත් වන ප්‍රමුඛ කුද්දාල තිස්සගේ ලෙණ. ප්‍රමුඛ නචිතගේ සහ (ඔවුන්ගේ) ප්‍රවේණිගත (ඉඩම්) කොටස.