සෙල්ලිපිය #297

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] (1) .......... ගපති.......... (2) පහනම ........... ශග-පුත-චුඩික-තිශහ 

     (3) වනෙ පිඩපටික-තිශහ ච ශගශ 

........... ගෘහපති...........පහනමහි..........සගගේ පුත් වන චුඩික-තිස්සගේ සහ පිණ්ඩපාතික තිස්සගේ වනාන්තරය සංඝයාට [දෙන ලදී].