සෙල්ලිපිය #296

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[8] (1) පරුමක-බඩිහර-මිත-පුත පරුමක-බමණ-උතිය ලෙණ‌ෙ අගත-අනගත- 

     (2) චතුදිශ-ශගශ 

භාණ්ඩාගාරික, ප්‍රමුඛ මිත්තගේ පුත් වන බ්‍රාහ්මණ, ප්‍රමුඛ උත්තියගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].   

3.

මෙම ලිපියෙහි පෙළ U C R VIII හි සපයා දී ඇත. පිටු. 123