සෙල්ලිපිය #295

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] ගපති-දුතක-දතහ ලෙණ‌ෙ ශගශ 

ගම් ප්‍රධානි, දූත මෙහෙවරෙහි යෙදෙන දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].