සෙල්ලිපිය #294

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[6] පරුමක-ශමණකශ බගිනියන [පච]-බතිකන ලෙණ‌ෙ

ප්‍රමුඛ ශමණකගේ සොහොයුරියගේ පුතුන් පස් දෙනාගේ ලෙණ‌.