සෙල්ලිපිය #291
[3] (1) ගමික-තිශ-පුත ගමික-සමණදතහ (2) ලෙණෙ
ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි ශමණදතගේ ලෙණ.
2.
ලෙ අක්ෂරය උඩුයටිකුරුව ලියා ඇත. මෙම ලේඛනයෙහි පළමු පෙළ සාමාන්‍ය පරිදි දකුණේ සිට වමට ලියා ඇත ; දෙවන පෙළ, අක්ෂර ද්විත්වයකින් පමණක් යුතු වෙයි, දකුණේ සිට වමට ඇත.