සෙල්ලිපිය #290

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පරුමක-දිගතිශ-පුත පරු[මක]ගුතශ ලෙණ‌ෙ

ප්‍රමුඛ දීඝතිස්සගේ පුත් වන ප්‍රමුඛ ගුත්තගේ ලෙණ‌.