සෙල්ලිපිය #289
[1] තිශ-අයහ පුත මහ-අයහ අයක ගමික-මහතිශ-මරුමකන ගමික-තිශහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ පතිටපිටෙ (සංකේත අංක 26 සහ 27)
තිස්ස කුමරුගේ පුත් වන මහ-අයහි ආදායම් බදු එකතු කරන්නා වන ගම් ප්‍රධානි මහාතිස්සගේ මුණුබුරු වන ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පිහිටුවන ලදී.