සෙල්ලිපිය #288

කොනත්තේගොඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) අබයශ දනෙ ක........... රෙ ගමික-උදයහ බරිය 

(2) උපශික වජිරය ලෙණ‌ෙ ශගශ   

අභයගේ පරිත්‍යාගයක් වන............ ගම් ප්‍රධානි උදයගේ භාර්යාව වන වජිරාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].