සෙල්ලිපිය #283

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[12] අශය-නදහ ලෙණ‌ෙ ශගශ 

ආයුෂ්මන්ත නන්දගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].