සෙල්ලිපිය #282

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] ගපති-ශිව-කුලහ ලෙණ‌ෙ ශගශ 

ගෘහපති ශිවගේ කුලයෙහි ලෙණ‌ සංඝයාට [දෙන ලදී].