සෙල්ලිපිය #280

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] අශ-(ඣි)තහ ලෙණ‌ෙ ශගශ 

ආයුෂ්මත් ජිතගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].