සෙල්ලිපිය #274

දිඹුලාගල : මාරාවිදීය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] ..........මුනෙ සලකහ ලිණ‌ෙ ශගශ 

...........සලකගේ ලෙණ‌ ........... සංඝයාට.

1.

ලෙණෙ ලෙස කියවා ඇත.