සෙල්ලිපිය #273

දිඹුලාගල : මාරාවිදීය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පරුමක-පුශ-ඣිතය උපශික-චිතය ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ ඵුස්සගේ දියණිය වන උපාසිකා චිත්තාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].