සෙල්ලිපිය #271

ගල්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-වෙලු-පුත පරුමක-වෙශශ ලෙණ‌ෙ 

ප්‍රමුඛ වෙලුගේ පුත් වන ප්‍රමුඛ වෙස්සගේ ලෙණ‌.