සෙල්ලිපිය #266
[7] (1) පරුමක-කදලි-පුත පරුමක-චුඩනගහ ච
(2) පරුමක-පුශමිත-ඣිත උපශික-ශුමය ච ලෙණෙ ශගශ
ප්‍රමුඛ කදලිගේ පුත් වන ප්‍රමුඛ චූළනාගගේ ද ප්‍රමුඛ ඵුස්සමිත්තගේ දියණිය වන උපාසිකා සුම්මාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].