සෙල්ලිපිය #264

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] පරුමක-රෙත-පුත පරුමක-කදලිය ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ රෙතගේ පුත් වන ප්‍රමුඛ කදලිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].