සෙල්ලිපිය #263

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] පරුමක-නග-පුතහ පරුමක-මහරෙතහ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ

ප්‍රමුඛ නාගගේ පුත් වන ප්‍රමුඛ මහරෙතගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.