සෙල්ලිපිය #262

රිටිගල : මරක්කල-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] පරුමක-මහරෙතශ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ 

ප්‍රමුඛ මහරෙතගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.