සෙල්ලිපිය #261
[2] පරුමක- මහරෙතශ පුත පරුමක-නගශ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ
ප්‍රමුඛ මහරෙතගේ පුත් වන ප්‍රමුඛ නාගගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.