සෙල්ලිපිය #260
[1] පරුමක-රෙතහ ඣය පරුමක-නගුලි-ඣිත පරුමකලු-දි[පනි]ය ලෙණෙ ශගශ දිනෙ
ප්‍රමුඛ රෙටගේ භාර්යාව වන ප්‍රමුඛ නගුලිගේ දියණිය වන ප්‍රමුඛාවිය දීපානීගේ ලෙණ සංඝයාට දෙන ලදී.