සෙල්ලිපිය #253

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] බත-මහතිශහ ලෙණ‌ අගත-අනග[ත]............

ප්‍රධානි මහාතිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් [සතරදෙස සංඝයාට දෙන ලදී].