සෙල්ලිපිය #251

රිටිගල : නා-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] (1) පරුමක-උබහ ලෙණ‌ෙ දස-ශහශ දර[ය] මහ-ශෙනපති-කලහි කටෙ 

     (2) තිස-මහ-රඣහ රඣහි ගම [ච දි]නෙ ශගශ 

මහාසේනාපතිගේ අවධියෙහි දී දස දහසක් වැයකොට ඉදිකරන ලද ප්‍රමුඛ උබගේ ලෙණ‌ ද මහරජ තිස්සගේ ප්‍රදේශයෙහි ග්‍රාමය ද සංඝයාට දෙන ලදී. 

2.

හැඳින්වීම බලන්න, පිටු lvi