සෙල්ලිපිය #246

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] පරුමක-ශෙනහ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ සෙනගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].