සෙල්ලිපිය #244

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] පරුමක-අනුඩි-පුත පරුමක-තිශහ දනි ශගශ 

ප්‍රමුඛ අනුඩිගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ත්‍යාගය සංඝයාට.