සෙල්ලිපිය #242

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] බමණ-උතර-පුත-ගුතහ ලෙණ‌ෙ  

බ්‍රාහ්මණ උත්තරගේ පුත් වන ගුත්තගේ ලෙණ‌.