සෙල්ලිපිය #240

රිටිගල : ආඬියාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] තිශ-තෙරහ දනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ 

තිස්ස තෙරුණ්ගේ ත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.