සෙල්ලිපිය #236
[1] දෙවනපිය-මහරඣහ ගමණි-තිසහ පුත දෙවනපිය-තිෂ-ම[හරඣහ] ලෙණෙ අගත-අනගත-චදු-දිෂ-ශගශ
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන දෙවියන්ට ප්‍රිය වූ මහරජ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].